Posts

මහා බලසම්පන්න පිරිත් සජ්ජායනය|Live Pirith chanting |paritta |ပရိတ် ||ปริตร

Image
මහා බලසම්පන්න පිරිත් සජ්ජායනය |A powerful Pirith chanting |paritta |ပရိတ် ||ปริตร පැය 24 පුරා විකාශය වන අසිරිමත් පිරිත් දේශනය, ඔබගේ නිවසේ, කාර්යාලයේ, මෝටර් රථයේ අසීමට සලස්වා ගැනීමට මෙම යු ට්යුබ් චැනලය වෙත ආ ඔබ සෑම දෙනාම සාදරයෙන් පිළිගනිමි.,මෙම චැනලය Subscribe කිරීමට අමතක නොකරන්න ..!!! තෙරක් නොපෙනෙන මේ මහා භව කතරේ එක් නවාතැනක වෙසෙන්නෝ වෙමු අප සැවොම .මින් මතුව අප යන්නේ කොහිදැයි අප නොදන්නෙමු .එහෙත් භාවන්ත්‍ර ගණනක් ඔබ අසා ඇති ඔබට සුපුරුදු ධ්වනියක් ,සැනසීමක් ,මේ තුලින් ලැබෙනු ඇත .අපට නොපෙනෙන සිතාගත නොහැකි චක්‍රවාට කෝටි ප්‍රකෝටි ගණනක වෙසෙන ඔබ අප මෙන් බුද්ධිමත් ජීවින් හට පවා පුරුදු මේ මහා බල සම්පන්න බුද්ධ මන්ත්‍රය ,සජීවී ලෙසින් පටිගතකොට ඇත්තේ නැවත නැවත වාදනය තුලින් ඒ මහා බල සම්පන්නුයෝගී බලය නැවත නැවත පුනරාවර්තනය වනු පිණිසයි ,ඔබ කිනම් හෝ ආගමක් ඇදහුවද මෙහි ඇති බලය සත්‍ය ලෙසින් අත් විඳින්න...ඊට ඔබගේ මනස සන්සුන් ලෙස පිහිටුවා .මස් මාංශ අනුභවයෙන් තොරව මෙය අසන්න , මේ පිරිත් සජ්ජායනාව අසා තම ජීවිතය සාර්ථක කොට ගත් දශ ලක්ෂ ගණනක් වන බව අපගේ මෙම පිරිත් දේශනයම ඇති මෙම යු ටියුබ් චැනලයෙන් දැක